ජාතික පාසල බණ්ඩාරනායක
විදා විදා විදු කිරණ ප්‍රභා
උදා වෙමින් අප ජන්ම භූමියේ
සදා සදා ජය කීර්ති සදා //
සැදෙව් සැදෙව් විදු එළිය ලබව්
නැගෙව් නැගෙව් පෙරමුණට ඇදෙව්
ඇදෙව් ඇදෙව් ලොව දිලෙව් දිලෙව්
ගයව් ගයව් ජය ගීය ගයව්
ශිෂ්‍ය කමල පෙති විකසිත විද්‍යා
රශ්මි කදම්භය ලොව පතුරා
විශ්ව පුරා අප කිතු ගොස නංවා
ශක්ති සමඟි මල් පෙති අතුරා
ජාතික පාසල බණ්ඩාරනායක
විදා විදා විදු කිරණ ප්‍රභා
ශාස්ත්‍ර නිධානී විදුහල් මව්නි
භක්ති ප්‍රනාමෙන් පුදමු සදා ///





